ගෑස් ගන්න පෝලිමේ ගිය මන්ත්‍රී මෙන්න!

නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  වි.රාධාක්‍රිෂ්ණන් මහතා තම නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදි ගැනිම සදහා නුවරඑලිය ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට පෝලිමේ රැදි සිටින අයුරු පෝලිමේ රැදි සිටි පාරිභෝගිකයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගෙන මුහුණු පොතට එක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් රාධාක්‍රිෂ්ණන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්  මිලදි ගැනිම සදහා නුවරඑලිය ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල වෙත ගොස් පෝලිමේ රැදි සිටිමින් ගෑස් සිලින්ඩරයක් මිල දි ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?