ගෑස් ගන්න පෝලිමේ ගිය මන්ත්‍රී මෙන්න!

නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  වි.රාධාක්‍රිෂ්ණන් මහතා තම නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදි ගැනිම සදහා නුවරඑලිය ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට පෝලිමේ රැදි සිටින අයුරු පෝලිමේ රැදි සිටි පාරිභෝගිකයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගෙන මුහුණු පොතට එක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් රාධාක්‍රිෂ්ණන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්  මිලදි ගැනිම සදහා නුවරඑලිය ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල වෙත ගොස් පෝලිමේ රැදි සිටිමින් ගෑස් සිලින්ඩරයක් මිල දි ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27