Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 දක්වා කල් යයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ කැඳවනු ලැබුවා.

සිද්ධියට අදාළ විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියා.