මිනී මරණ යුගයකට නැවත මේ රට රැගෙන නොයන ලෙස ආදරයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මෙම ගැටළු සියල්ලම විසඳා ගැනීමට සියලුම පක්ෂ එක් වෙමු යැයිද ඒ මහතා ඉල්ලා සිටියා.
එමෙන්ම ජනාධිපතිවරයා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීමට කිසි සේත්ම ඉඩ නොදෙන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




