ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සවස 3.30ට ආණ්ඩු පක්ෂයේ සියලුම පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත කැදවා ඇතැයි වාර්තා වෙනවා.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල්-උදය-වාසු ඇතුළු එම පක්ෂවල සියළු මන්ත්‍රීවරු සහභාගි වීමට නියමිත බවයි ජානාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම දැන් සිදුවෙමින් පවතිනවා.
ඒ අනුව නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පමණ දිවුරුම් දී තිබෙන බවට වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




