ආණ්ඩුවේ අවසාන දවස හෙට

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ, ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් හෙට දිනයේ දී ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා.

UDAYA 825x412 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?