ආණ්ඩුවේ අවසාන දවස හෙට

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ, ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් හෙට දිනයේ දී ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා.

UDAYA 825x412 1
  1. ලිහලා බලන මල්ල ඔබලා බලන්න ඕනෙ නැහැ නෙ.
    හෙට බලමු මොකක්ද වෙන්නෙ කියලා .
    අද නාටකය හස්‍ය මදියි .
    හෙට හොඳ එකක් දෙන්න .