බන්ධානාගාර ගතකර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එස්.කේ පල්ලේතැන්න මහතා දසත නිව්ස් සමඟ සඳහන් කළේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත ඇයව මෙලෙස ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරුකර යැවූ බවයි.










