බන්ධනාගාර ගතකර සිටින ස්වාමීන් වහන්සේලා, පූජකවරුන් ගැන සජිත්ගෙන් කතානායකට ලිපියක්

විවිධ හේතූන් මත දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජකවරුන් බන්ධනාගරයේ දී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.

කතානායක හරහා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

විපක්ෂ නායකවරයා විසින් යොමුකළ අදාළ ලිපිය පහතින්.

6
7