පවතින කඩදාසි හිඟයට පිළියමක් ලෙස ඉදිරියේදී මෙරට නව කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ වාලච්චේන කඩදාසි කම්හල වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වන බවයි. රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් කඩදාසි නිපදවීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීමට බාධක එල්ල වුණා.
ඒ තත්ත්වය මත මෙරට පාසල් සහ උසස් අධ්‍යාපන විභාග පවා කල් දැමීමටයි තීරණය කෙරුණේ. ඒ ප්‍රශ්න පත්‍රය මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1















