සතොසෙන් කොන්දේසි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකින්ම සීමා කර පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරීය විසින් චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදී ඇත . මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු .110 මිලකට සහ ආනයනික පොති සම්බා කිලෝවක් රු . 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදීමට පියවර ගෙන ඇත .සීනි කිලෝවක් රු . 160 මිලකටත් , පරිප්පු කිලෝවක් රු . 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කෙරේ . එක් පාරිභෝගිකයකුට සීනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රෑම් 500 ක් බැගින් පමණක් ලබා දෙන ලෙසත් පාලන අධිකාරිය උපදෙස් ලබා දී ඇත . සතොස ශාඛාවල තිරිඟු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරීමට නොමැති බව පාරිභෝගිකයෝ කියා සිටිති .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16