අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකින්ම සීමා කර පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරීය විසින් චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදී ඇත . මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු .110 මිලකට සහ ආනයනික පොති සම්බා කිලෝවක් රු . 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදීමට පියවර ගෙන ඇත .සීනි කිලෝවක් රු . 160 මිලකටත් , පරිප්පු කිලෝවක් රු . 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කෙරේ . එක් පාරිභෝගිකයකුට සීනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රෑම් 500 ක් බැගින් පමණක් ලබා දෙන ලෙසත් පාලන අධිකාරිය උපදෙස් ලබා දී ඇත . සතොස ශාඛාවල තිරිඟු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරීමට නොමැති බව පාරිභෝගිකයෝ කියා සිටිති .
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













