ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අද (11)දින වන විට තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.44ක් ලෙසත් විකිණුම් මිල රු. 327.66ක් ලෙසත් සටහන් කර තිබෙනවා.
.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4