AFC Banner
Empty Ad
Empty Ad

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

හෙට (12) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් වෙත එම දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ හෙට දින(12) දහවල් 12ට පෙර පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?