2025 එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැයට ඉන්දියාවෙන් බර ගාණක්

2025 වර්ෂය සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය සඳහා ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 37.64ක් ලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දායකත්ව කමිටුවට අනුව, 2025 ජනවාරි 31 වන විට, සාමාජික රටවල් 35ක් එක්සත් ජාතීන්ගේ මූල්‍ය රෙගුලාසිවල නිශ්චිතව දක්වා ඇති දින 30ක නියමිත කාලය තුළ ඔවුන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන්ම ගෙවා ඇති සාමාජික රටවල “ගෞරව ලැයිස්තුවට” ඇතුළත් වන රටවල් නම් කරමින්, මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් මාධ්‍ය හමුවේදී පැවසුවේ “ඉන්දියාවේ සිටින අපගේ මිතුරන්ට අපි ස්තුතිවන්න වෙමු” යනුවෙන්.

එක්සත් ජාතීන්ගේ අයවැයට තම දායකත්වය නියමිත වේලාවට සහ සම්පූර්ණයෙන් ගෙවන රටවල් අතර ඉන්දියාව සැමවිටම ඉදිරියෙන් සිටින බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56