වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් රණ්දෙණිය කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී ගින්නක් හටගෙන තිබේ.
එම ගින්න අද උදෑසන වන තුරු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර පහකට වඩා ගිනිගෙන විනාශ වී ඇත.
මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













