බොරැලලේ තොරණ අගමැති හරිනිගේ සුරතින් විවෘත වෙයි

බොරැල්ල, මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් නිර්මාණය කළ තොරණ, බොරැල්ල මංසන්ධියේදී ද (30) විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිගේ සුරතිනුයි.

දෙවන වරට සංවිධානය කරන මෙම තොරණ සම්බුලා ජාතකය ප්‍රදර්ශනය කරනු ලබනවා.

තොරණ උස අඩි 80කින් සහ පළල අඩි 84 සමන්විතයි,

එහි සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted