සාමය වෙනුවෙන් පාකිස්තානය කළ කැපවීම අමෙරිකාව අගයයි

වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අතර “සැබෑ මිත්‍රත්වයක්” මතුවෙමින් පවතින බවත්, ඉරානයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට පාකිස්තාන ලබාදුන් නායකත්වය ප්‍රශංසා කරන බවත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

සිංගප්පූරුවේ දී පැවැති සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පීට්, මේ බව සඳහන් කළා.

පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් ​​මුනීර් සහ අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් ඉරාන ගැටුමට සම්බන්ධ සාම සාකච්ඡාවලදී ඉටුකළ කාර්යභාරය ඇගයූ හෙග්සෙත්, එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර “අනපේක්ෂිත වර්ධනයක් සහ සැබෑ මිත්‍රත්වයක්” වර්ධනය වෙමින් පවතින බව වැඩිදුරටත් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47