රුපියල සවුත්තුයිලු ආයෝජනයට බෑ කියයි

ශ‍්‍රී ලංකාවේ ආයෝජන ආරම්භ කිරීමට ඇමරිකානු, කැනඩා සහ බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. මේ බව කැනඩා ඩයස්පෝරාවේ ප‍්‍රකාශක ජෙයම්, බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ප‍්‍රකාශක සීලන් සහ ඇමරිකානු ඩයස්පෝරා ප‍්‍රකාශක කීපන් ප‍්‍රකාශ කර තිබේ. රුපියලේ අගය සියයට පනහකින් අඩුවී ඇති බවත්, එම තත්ත්වය මත ආයෝජනය කිරීමෙන් වැඩක් නැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

බි‍්‍රතාන්‍ය ඩයස්පෝරාව තවදුරටත් පැවසුවේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් තැරැුව්කරුවකු බවය.

ඩයස්පෝරාව මෙරට ආයෝජන ගැන කර ඇති ප‍්‍රකාශය ගැන ද්‍රවිඩ සන්ධානය නිහඬවී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13