ෆිච් රේටින්ස් ආයතනයත මෙරට ණය වර්ගීකරණය පහත හෙළයි

ෆිච් රේටින්ස් ජාත්‍යන්තර විගණන ආයතනය මගින්ද මෙරට ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තියේ වර්ගීකරණය තවදුරටත් පහත හෙළා තිබෙනවා. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ණය ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකසන තුරු විදේශ ණය පියවීම් ශ්‍රී ලංකාව විසින් අත්හිටුවීමත් සමඟයි.

ඒ අනුව ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය සී ලෙස පහත හෙළා ඇත්තේ ණය පැහැර හැරීමට එක් මට්ටමක් ඉහළින්. ඊට පෙර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් හෙවත් එස්. ඇන්ඩ් පී. විගණන ආයතනය මගින් ද මෙරට ණය ගෙවීමේ හැකියාව සී සී ලෙස පහත හෙළනු ලැබුවේ එහි තුන්වන පහළම මට්ටම ලෙසින්.

එමෙන්ම විදේශ ණය වාරික ගෙවීම් සැබෑ ලෙස පියවීම නතර වූ පසු මෙරට ණය වර්ගීකරණය සිලෙක්ටිව් ඩිෆෝල්ට් හෙවත් වරණීය පැහැර හැරීමක් ලෙස තවදුරටත් පහත හෙළීමට සිදුවන බව එස්.ඇන්ඩ්.පී. ආයතනය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19