AFC Banner
Empty Ad
Empty Ad

හෙද සේවය සදහා තවත් හෙද හෙදියන් 3000ක් ?

හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

මේ සදහා ගැටළුවක් පවතින්නේ නම් එයට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවාවට සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ බව සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?