සුප්‍රකට මල්වානේ ඉඩම සහ එම නිවස, මුදිත ජයකොඩිගේ බවට අනාවරණයක් (වීඩියෝ)

රාජ්‍ය දේපළක් බවට පත්කර ඇති මල්වානේ පිහිටි අක්කර 16ක සුප්‍රකට ඉඩම සහ එම නිවසේ සැබෑ හිමිකරු මුදිත ජයකොඩි නම් පුද්ගලයෙක් බව, එම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූවායැයි කියන පුද්ගලයෙක් අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

ඔහු සඳහන් කර සිටින්නේ එම ඉඩමේ පිහිටි නිවස අති සුවිශේෂී පුද්ගලයන් වෙනුවෙන් සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
23
+1
4
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන්ට මො#යක් නෑ..බලය ගත්තට පිස්සන්කොටුව වගේ..අපිලාගේ සාදුට යකා නගියි
09:53
Video thumbnail
සජිතුයි රනිලුයි ඉක්මණින් එකතුවෙන්න ඕනේ
05:16
Video thumbnail
තෙල් මිල බරපතළ ලෙස අඩුවෙලා - මාර්තු මාසේ එකතු කරගත්ත ධනය ආපහු ජනතාවට දෙන්න
02:28
Video thumbnail
රට ඉඳලා ආපු තාත්තා ගෙදරට යද්දී මහ මඟ නූලෙන් බේරිලා
02:05
Video thumbnail
වැටෙනකම් තමා හැමෝම මෙහෙම කියන්නේ - දයාසිරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:38
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මානව හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41