ඕස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලබන විදෙස් සිසුන්ට එරටින් තද නීති

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සම්බන්ධයෙන් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙන්වා ගැනීම තහනම් කර ඈති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙතෙක් එරට පැවති නීතිමය තත්ත්වය මත විදෙස් සිසුන්ගේ සහකරුවන්ට ඕස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමට සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් එරටට කැඳවාගෙන ඒමට අවස්ථාව සලසා දී තිබුණා.

එමෙන්ම, තාවකාලික වීසා කාණ්ඩය යටතේ සිටින විදේශිකයන්ට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සීමා වන පරිදි නව නීති කිහිපයක්ද හඳුන්වා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2028 වසර වන විට එරට වෙසෙන විදේශීය සංක්‍රමණිකයන් ගණන 225,000 දක්වා අඩු කිරීමේ එරට රජය ඉලක්කය මත මෙම නීති හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03