සුප්‍රකට මල්වානේ ඉඩම සහ එම නිවස, මුදිත ජයකොඩිගේ බවට අනාවරණයක් (වීඩියෝ)

රාජ්‍ය දේපළක් බවට පත්කර ඇති මල්වානේ පිහිටි අක්කර 16ක සුප්‍රකට ඉඩම සහ එම නිවසේ සැබෑ හිමිකරු මුදිත ජයකොඩි නම් පුද්ගලයෙක් බව, එම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූවායැයි කියන පුද්ගලයෙක් අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

ඔහු සඳහන් කර සිටින්නේ එම ඉඩමේ පිහිටි නිවස අති සුවිශේෂී පුද්ගලයන් වෙනුවෙන් සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්,

  1. ඕක මගේ මම එදා ඉදලා කියුවා මම දෙවියන්ගේ ඉල්ලා සිටියා මට ගෙයක් මවලා දෙන්න කියලා දෙවියන් මට මවපු ගේ ගරු අධිකරනයට වත් වෙන කාටවත් හොයාගන්න බැරි උන අයිතිකරු මමයි සියලු දෙවියන් මට මැව් මන්දිරය…🫵



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23