AFC Banner
AFC Banner
Empty Ad

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ රන් මාලය කොල්ලකාලා

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට පහර දී ගෙල බැඳි රන් මාලය සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා හෝමාගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හෝමාගම හිරිපිටිය මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මග හරස් කළ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බව‍යි පොලිසිය පැවසුවේ.

එම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?