මෙවර ඉන්ධන මිල සංශෝධනයේ දී විශාල මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකියි – තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අනිද්දා (31) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මෙම ඉන්ධන මිල සංශෝධනයේ දී විශාල වශයෙන් ඉන්ධ මිලේ අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.

ජුලි මාසය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් උච්ඡාවචනයන්ට ලක්වීම හේතුවෙන් ඉන්ධ මිලේ විශාල අඩුවීමක් අනිද්දා සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී අපේක්ෂා කළ නොහැකි බවයි කළමනාකාර අධ්‍යක්ෂවටයා පැවසුවේ.

මේ වනවිට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 87.68ක් ලෙස දැක්වෙන අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82.62ක අගයක් ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14