Update – මහර රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවේ (වීඩියෝ)

මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනගාර වෙත මාරුකර යැවීමට කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සදහන් කළා.

එලෙස මාරුකර යැවෙන රැඳවියන් සහ මාරුකර යැවෙන බන්ධනගාර සම්බන්ධ තොරතුරු ඉදිරියේ දී මාධ්‍ය වෙත දැනුම්දීමක කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ වනවිටත් බන්ධනාගාර බස් රථ මඟින් මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනගාර වෙත මාරුකර යැවීමේ කටයුතු අරඹා ඇති බව මහර බන්ධනාගාරයේ ඉදිරි පිට රැඳී සිටින දසත නිව්ස් මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42