රාගමට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

රාගම පොලිස්බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බැවින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ඊයේ (01) රාත්‍රියේ පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55