Update – මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් පිටතට රැගෙන යයි (වීඩියෝ)

මහර බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයෙන් පිටතට මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.

එම රැඳවියන් පිරිස බන්ධනාගාර බස් රථවල නංවාගෙන මහර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බවයි දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප බන්ධනගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දුරකථනය ප්‍රතිචාර දැක්වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30