පෙරහැරට රැගෙන ගිය අලියා ටිපර් රථයක ගැටිලා – අලියාට දරුණු තුවාල

මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා රැගෙන යමින් සිටි හීලෑ අලියෙක් ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙම අලියා ලොරි රථයකින් රැගෙන යමින් සිටිය දී එම ලොරි රථය මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම සත්වයා ලොරි රථයෙන් බස්සවා මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේ දී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනයවූ වූ වැලි ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

ටිපර් රථයේ ගැටුණු අලියා මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් ඇති අතර, මේ වනවිට අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට රැගෙන ගිය රන්දෙණියේ බණ්ඩාර නැමැති අලියායි.

  1. පෙරහැරක් වෙනුවෙන් ජීවිත කාලයම අබ්බගාත තත්වයට පත්වුනොත් මේ අහිංසක සතාට කාගෙ සරනද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22