විකුණාගෙන කෑම හැර වෙන විකල්පයක් රනිල්ට නැහැ – අනුර කුමාර

ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික සැලසුමකට නොව හිඟනකම හේතුවෙන් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (01) පස්වරුවේ කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය අමතමින් පවසනවා.

”රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මැයි දින පෙළපාළිය අද පස්වරු 2ට පමණ කොළඹ BRC පිටියෙන් ආරම්භ විය.

එහිදී අදහස් දැක්වූ පක්ෂ නායත අනුර කුමාර දිසානායක,

“අද අපි BRC පිටියත් ටවුන් හෝල් එකත් එකම ජන ගංගාවකින් යා කොට අවසන් කරලා තියෙනවා. අපි ගැන තව තැන් වලදී කතා වෙනවා.”

“මේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි. මේ පාලකයා අපේ රට ඉස්සරහට ගෙනියයි කියලා හිතනවා ද? IMF එක්ක ගිවිසුමකට එළඹුනා. රටේ ආර්ථිකය අලුත් පීල්ලකට වැටුණා කිව්වා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන පාර ආර්ථික පාරක් නෙවෙයි. සල්ලි නැත්නම් විකුණන්න තියෙන්නේ කියනවා. ආර්ථික සැලැස්මකට නෙවෙයි විකුණන්නේ හිඟනකමට. විකුණාගෙන කෑම හැර වෙන උත්තරයක් ඒ අයට නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57