වන්දනා නඩයක් ගිය බස් රථයකට ඇතෙකුගේ ප්‍රහාරයක්

සිතුල්පව්ව – කිරින්ද මාර්ගයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටි බස් රථයකට ඇතෙක් පහර දී තිබෙනවා.

දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ අද (21) උදෑසන කාලයේ මෙම පහරදීම සිදුව ඇති බවයි.

ඇතාගේ ප්‍රහාරයට ලක්වූ බස් රථයට අලාභ හානි සිදු වී ඇති අතර, බස් රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

ඇතාගේ ප්‍රහාරය හමුවේ වහාම ක්‍රියාත්මක වූ රියදුරු බස් රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57