මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සොයා වැටලීම් – දිස්ත්‍රික්ක 02ක මත්පැන් අලෙවිසැල් ගැනත් තීරණයක්

අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇති බවට ලද තොරතුරු මත ඒවා සොයා සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භකර තිබෙනවා.

මත්පැන් වර්ගවල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවත් සහතික කර ගැනීමේ අරමුණින් මෙම ස්ටිකර් ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.

මේ අතර, තෛපොංගල් උත්සවය දී ඇති අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත්කළ විශේෂ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට අද (15) දිනය තුළ බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙසයි දන්වා ඇත්තේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ රිදීමාලියද්ද හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතුයි.

අදාළ නිවේදනය පහතින්..

WhatsApp Image 2023 01 15 at 11.20.58 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40