99 අවුරුද්දකට බද්දට ගත් ඉඩම විකුණූ බවට S.B දිසානායකගේ බිරිදට චෝදනාවක්

99 අවුරැදු බදු පදනම යටතේ ලබාගෙන තිබූ නාවල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පුද්ගලික ආයතනයකට අලෙවි කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ බිරිදට එරෙහිව අද (23) අල්ලස් හෝ දූශන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් භාරදී තිබෙනවා.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරැන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

එස්.බී. දිසානායකගේ බිරිඳ 1998 වර්ෂයේ මෙම ඉඩම වගා කටයුතු සදහා ලබා ගෙන ඇතිමුත් මේ වන විට එම ඉඩම පුද්ගලික ආයතනකට අලෙවි කර ඇති බවයි චෝදනා එල්ල වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25