ලෝක කුසලානයේ දී ලැබූ පරාජයත් සමඟ ආර්ජන්ටිනාව අද ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ පරාජයත් සමඟ අද (20) දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස එරට ජනාධිපති ජේවියර් මිලෙයි ප්‍රකාශයට පත්කර තිබෙනවා.

උතුරු ඇමරිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දැක්වූ දක්ෂතාවයට ගෞරව දැක්වීම සඳහා රජයේ නිවාඩු දිනයක් ලබාදෙන බවයි ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මේ අතර ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට ඉදිරි සැමරුම් සඳහා නිශ්චිත දිනය තෝරා ගැනීමට අවසර දෙන බවත් ජේවියර් මිලෙයි ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජේවියර් මිලෙයි ජනාධිපතිවරයාගේ මෙම නියෝගය පිළිබඳව එරට තුළ දැඩි මහජන විවාදයක් ඇතිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනා කණ්ඩායම ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 1-0 ක පරාජයක් උරුමකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13