ලෝක ශූර ස්පාඤ්ඤයට ඩොලර් මිලියන 50ක සල්ලි මල්ලක් වෙන් වෙද්දී අනෙක් කණ්ඩායම් අතර මුදල් තෑගි බෙදුනේ මෙහෙමයි

2026 පාපන්දු ලෝක ලෝක කුසලානය සඳහා සහභාගී වූ කණ්ඩායම් 48 සඳහා බෙදාදීමට ඇති විශාල මුදලක් මේවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වෙන්කර තිබුණා.

ඒ, අනුව මෙවර සහභාගී වූ කණ්ඩායම් 48 වෙනුවෙන් වෙන්කර තිබූ ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 655ක්.

මෙම ඇති දැවැන්ත ත්‍යාග මුදල් ප්‍රමාණයෙන් මෙවර ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤ කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබුවා.

එමෙන්ම අනුශුරතාව හිමිකරගත් ආර්ජන්ටිනාවට ඇමරිකානු ඩොලර් මිලියන 33ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, තෙවැනි තැනට පත් වූ එංගලන්ත කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 29ක් පිරිනමනු ලැබුවා.

ඊට අමතරව මෙවර තරගාවලියේ සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත් වූ ප්‍රංශ කණ්ඩායම හිමි වූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 27ක්.

එමෙන්ම 05 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා වූ කණ්ඩායම්වලට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් මිලියන 19 බැගින් ලබාදීමටයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළේ.

9-16 වන ස්ථානය – ඇමරිකානු ඩොලර් මිලියන 15 බැගින්.

17-32 වන ස්ථානය – ඇමරිකානු ඩොලර් මිලියන 11බැගින්.

33-48 වන ස්ථානය – ඇමරිකානු ඩොලර් මිලියන 09 බැගින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19