බර්ලින් නුවර උත්සවයකට මෝටර් රථයක් කඩා වැදී දරුණු අනතුරක්

ජර්මනියේ බර්ලින් නුවර පැවති උත්සවයකට රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ එරට වේලාවෙන් රාත්‍රී 11.00ට පමණ බවයි වරට වන්නේ.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් මෙම සිද්ධිය “භයානක ක්‍රියාවක්” ලෙස හැඳින්වූ අතර සම්පූර්ණ විමර්ශනය කිරීමට කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.

පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අනතුර සිදුකළ සැකකාර පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

සමලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමර පාහානක් හා උත්සවයකට මෙලෙස සැකකරු විසින් මොරට රථය ධාවනය කර මෙම අනතුර සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02