හෝටලයකට ගිය අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළායැයි තිදෙනෙක් අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (20) කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමට පැමිණෙමින් සිටියදී අග්‍රාමාත්‍යවරියව දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව සැකකරුවන් තිදෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍යවරියව අදාළ හෝටලය වෙත පැමිණෙමින් සිටිය දී එළිමහන් පරිශ්‍රයක රැඳී සිටිමින් අදාළ සැකකරුවන් අග්‍රාමාත්‍යවරියව නිරීක්ෂණය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් තිදෙනා අද (21) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී එම සැකරුවන් හෙට (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් එදිනට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට කොම්පඤේවීදිය පොලිසිය වෙත නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48