බදුල්ලේ ගිය රාත්‍රී තැපැල් දුම්රියට ගල් පර්වතයක් කඩා වැටෙයි (ඡායාරූප)

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට අද (17) අලුයම පස් සමඟ විශාල ගල් පර්වතයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ දියතලාව යන දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම හපුතලේ දුම්රිය ස්ථානය පසුකර දියතලාව දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබිය දී සැතපුම් 156/13 කණුව අසල දී එක්වරම කඳු මුදුනේ තිබූ විශාල ගල් පර්වතයක් පස් සමඟ ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් කිසිවකුට හානියක් සිදුව නැහැ.

402207339 6324614234306394 1797185028497721150 n 1
402283331 6324613357639815 5487804172196724646 n 1
402213842 6324611610973323 322108580924421462 n 1
402395656 6324611450973339 1865134136446776978 n 1
402641104 6324611130973371 1448937577635341491 n 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35