spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරයට

පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා දෙසැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මෙතෙක් රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි එම සැකකරු රැඳවුම් නියෝග කාලසීමාව අවසන්වීමෙන් පසුව අද(15) පළමුවරට අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?