ප්‍රබල අයර්ලන්තය පැරදූ ‘ඕල්බ්ලැක්ස්’ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගය නවසීලන්ත කණ්ඩායම (ඕල්බ්ලැක්ස්) ජය ගත්තේ ලකුණු 24 -28ක් වශයෙන්.

මෙම ජයග්‍රහණයත් සමඟ 2023 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම හැකියාව ලැබුණා.

ඒ අනුව නවසීලන්තය අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාව සමඟ තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48