පස මිතුරුකම් පසෙකළා මෝදි – ටෘඩෝ හමුවෙලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉතාලියේ පැවැත්වෙන ජී 7 සමුළුවට සමගාමීව ඊයේ දිනයේ මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සමයේ ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය සබඳතා පළුදු වීමක් සිදුවුණේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.

පසුගිය වසරේ කැනඩාවේ ඛලිස්තාන් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බව ටෘඩෝ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර රාජ්‍ය සබඳතා බිඳ වැටීමක් සිදුවුණා.

ටෘඩෝ අග්‍රාමාත්‍යවරයා එම චෝදනාව එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමටයි ඉන්දියාව එවක දී කටයුතු කළේ.

කෙසේ වෙතත් එම උණුසුම්කාරී තත්ඉතත්වයෙන් පසුව දෙරටේම නායකයින් එකිනෙකා හමු වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48