AFC Banner
AFC Banner
Empty Ad

නීලා වික්‍රමසිංහයන්ගේ දේහය අද ලංකාවට

ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායනවේදිනී නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද (27)දා දිවයිනට ගෙන ඒමට නියමිතයි. අද පස්වරුවේ නීලා වික්‍රමසිංහයන්ගේ දේහය කටුනායක ගුවන්තොටුපළේදී ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය පසුගිය 17දා අභාවප්‍රාප්ත වූ අතර අගේ දේහය අවසන් ගෞරවය සඳහා දින කිහිපයක් මිලානෝ නුවර තැන්පත් කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?