ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා තරගයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ඩිලන්මා රන්සිනි පෙරේරා අද (30) වුණා.

රන්සිනි මෙම තරගය නිම නිරීමට ගත කළ කාලය තත්ත්පර 24.07ක්.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූ දෙවැනි රන් පදක්කම මෙයයි.

ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලිය හොංකොං හිදී පැවැත් වෙනවා.