නීලා වික්‍රමසිංහයන්ගේ දේහය අද ලංකාවට

ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායනවේදිනී නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද (27)දා දිවයිනට ගෙන ඒමට නියමිතයි. අද පස්වරුවේ නීලා වික්‍රමසිංහයන්ගේ දේහය කටුනායක ගුවන්තොටුපළේදී ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය පසුගිය 17දා අභාවප්‍රාප්ත වූ අතර අගේ දේහය අවසන් ගෞරවය සඳහා දින කිහිපයක් මිලානෝ නුවර තැන්පත් කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40