සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක වැටුප් ලබාගැනීමේ සිද්ධියට අදාළව, ගෝඨාභාය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට ගත කිරීමට නියම කර තිබෙනවා+.