කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

වීරගුල පොලිස් වසමේ වීදියවත්ත සතර මහා දේවාලයේ වාර්ෂික පෙරහර අද (03) දින රාත්‍රී 09.00 සිට පසු දින අළුයම 03.00 දක්වා විථි සංචාරය කිරීමට නියමිත අතර පෙරහර දේවාලයෙන් ආරම්භ කර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගගය ඔස්සේ දේවාලය වෙත පිවිසීමට නියමිතව තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුල එම මාර්‌ගයේ ඇති වන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්‌ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ග –

මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තිහාරිය හන්දියෙන් වමට හරවා වාරණ මාර්ගයේ කලටුවාව පාලම ඔස්සේ ගමන් කර නෙල්ලිගහමුල ඉන්ධන පිරවුම් හල අසලින් දකුණට හැරී යක්කල කිරිඳිවැල මාර්‌ගය ඔස්සේ යක්කල හන්දියට පිවිස වමට හැරී කොළඹ දෙසට ගමන් කළ හැක.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා රථවාහන සඳහාද ඉහත විකල්ප මාර්ගයම භාවිතාකර තිහාරිය හන්දියට පිවිස දකුණට හැරී මහනුවර දෙසට ගමන් කළ හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16