Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රෝසි සේනානායකගේ පුත්‍රයා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 41ක්.