නිවසක සාදයක් අතර තුර අසලවැසියාගේ තියුණු ආයුධ පහරින් නිවෙස්හිමියා මරුට

කැකිරාව පොලිස් වසමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 56ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාගේ නිවසේ පැවති සාදයක් අතරතුර දී අසල්වැසි නිවසේ පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් අසල්වැසි පුද්ගලයා විසින් අද (23) අලුයම තියුණු ආයුධයකින් මොහුට පහර දී තිබෙනවා.

පහරකෑමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිසිය විසින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56