නාඳුනන මළසිරුරක් පාවෙන වෙළෙඳ සංකීර්ණය පිහිටි ජලාශයෙන් හමුවෙයි

කොළඹ – පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත ව පිහිටි ජලාශයෙන් නාඳුනන පිරිමි පුද්ගලයෙකු මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (02) පෙරවරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇති අතර ඔහු දියෙහි ගිලී පාවෙමින් සිටියදියි එම ප්‍රදේශයේ වෙළෙන්දන් දැක ඒ පිළිබඳ ව පොලිසියට දැනුම්දී ඇත්තේ.

එම අවස්ථාවේ දී ම මරදාන පොලිස් නිලධාරින් මෘත ශරීරය තිබෙන ස්ථානය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම මරණය ඝාතනයක් ද, සියදිවි නසා ගැනීමක් ද නැතහොත් වෙනත් හේතුවක් දැයි මෙතෙක් නිශ්චිත ව අනාවරණය වී නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31